­
March 2019 - ShanukaDulshan

පලවෙනි ප්‍රෝග්‍රෑම් එක [my first program] part 1

#shanuka March 30, 2019
C programming වලට කලින් ලිපි පෙල බලල මෙතනට එන්න කියල ඉල්ලනව. සාමාන්‍ය අවබෝධයක් තියෙ නම් පොඩි කෝඩ් එකක් ගහ ගන්න ,එහෙනම් අවුලක් නෑ මෙතන ඉදන් බලන් යමු. 😉. ගහමුද මංගල කෝඩ් එක.ඉතින් මොකේද ගහන්නෙ ? ඕන්න පලවෙනි දේ. Program එකක් notepad එකෙ වුනත් ගහල compile කරල cmd (command prompt ) එකෙන් run කරන්න වුනත් පුලුවන්. ඒත් අපේ වැඩේ පහසුවෙන් කර ගන්න පුලුවන් IDE...

HeadPhone එකක් ගන්න කලින්? [How to choose a better headphone]

#shanuka March 29, 2019
headphone එකක් ගන්න ගියාම [ in ear headphone,earbuds , over ear , on ear මෙකී නොකී සියල්ල.....] වටින මග පෙන්වීමක් දෙන්න තමා යන්නෙ. සිංහලෙන් ලියවුන විස්තරයක් මම දැක්කෙ නෑ Google කලාම එන සෙට් එකේ. ඉතින් ලියන්න හිතුන කාට හරි වටීවි කියල. ම්ම්ම් කොහොමද පටන් ගන්නේ. හරි .මොකක් හරි හඬක් ඇහෙන විදිය දන්නවද අපිට ? ධ්වනි තරංග ඇවිත් අපේ කනේ කර්ණපටහ පටලය(කන් බෙරය) කම්පනය...

DMCA protection

Like us on Facebook