­
August 2018 - ShanukaDulshan

ගැලීම් සටහන් [ Flow Charts ] part 03

#shanuka August 18, 2018
මේ කොටසෙන් කතා කරන්නේ flow chart ගැන. මොනාද මන්දන්නේ නෑ .psedocodes ගායි ඒ පාර flowchart ගානව. තේරෙන්නේ නැති වෙයිදෝ කියල හිතුනද. අයියෝ අවුල් ගන්න එපා. මේ කොටස ඕනිත් නෑ කියල අත අරින්න හදලත් ඊලගට කරන කොටස ලේසියෙන් තේරුම් කරවන්න flow charts උපයෝගී කර ගන්න පුලුවන් නිසයි කරන්නේ. අමුතු සීන් එකක් නෑ හරිද flow chart කොහෙන් හරි පෝඩ්ඩක් දන්නව නම් ඒ ටිකම තමා ආයෙ...

සූඩොකෝඩ්ස්. [ How to write psedocodes ] part 02

#shanuka August 17, 2018
දෙවනි කොටස එහෙනම්. අද ඔයාට program එකක් ලියන විදිය ගැන අදහසක් දෙන්න යන්නෙ එහෙනම්. එල නේහ්. කලින් පෝස්ට් එකේ ගැටලුව මුල් කරගෙන ලියමුද program එකක්. වෘත්තයක පරිමිතිය (perimeter ) හොයන්න.අරය 7cm කියල ගමු. ඔන්න ලිව්ව එහෙනම්. r=7 q=2*22/7*r PRINT q එච්චරයි. සරලයි නේද. වැඩි කිරීම නිරූපනය කරන්නේ තරු ලකුනින් computer වල. ඔයා දැනටමත් දන්න දෙයක් වෙන්න ඇති ඒක නම්. කිව්ව කෝකටත්. PRINT කියන...

හැඳින්වීම [introduction for programming] | PART 01

#shanuka August 16, 2018
සාදරයෙන් පිලිගන්නව පලවෙනි පෝස්ටුවට. මේ පෝස්ට් එකෙන් programming ගැන පොඩි අදහසක් දෙන එක තමා බලාපොරොත්තුව. programming යනු කුමක්ද ? "programming යනු පරිගණකයේ execute කල හැකි පරිගණක.....බ්ලා බ්ලා බ්ලා....." ඔය වගේ කට  පාඩම් තියරි ලයින් එකකින් නම් නෙවෙයි මගෙ පෝස්ට් ටික දාන්නේ.😜 ටිකක් සංවාදාත්මක විදියට, එවලෙ ඔයාටත් පහසුවෙන්ම කරල බලන්න පුලුවන් ක්‍රියාකාරකම් එක්ක ලියන්න තමා උත්සාහා කරන්නේ.අප්පා බර වචන වැඩිද මන්ද. මුල සිට සරලව...

DMCA protection

Like us on Facebook